දූෂණය හා වංචාව මුලිනුපුටා දැමීමට කටයුතු කිරීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ බවත් අල්ලස් හා දූෂණ නඩු කඩිනමින් විසඳන යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම කළ යුතු බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම සඳහා වන යෝජනාව අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
බහළු මෙහෙයුම් සිදුකරන වරායන් අතර දෙවැනි සීඝ්‍රතම වර්ධනය ළඟා කරගත් වරාය බවට කොළඹ වරාය පත්වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව-ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2017 පෙබරවාරි මාසයේ වාර්ෂික උද්ධමනය 8.2%ක් ලෙස ගණනය කර ඇති බව ප්‍රකාශ කළේය. 2017 ජනවාරි මාසයේ උද්ධමනය 6.5%ක් විය.