සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා බඳවා ගත් ඩෙංගු මදුරු සහායකයින් 500 පුහුණූවෙන් පසු ක්ෂේත්‍ර රාජකාරී සදහා අනුයුක්ත කිරීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විනි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තමිල් මිරර් පුවත්පතේ කර්තෘවරයාගේ කතුවැකි එකතුවෙන් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව-
ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදියකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සුවදුක් බැලීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සුනිල් මාධව ප්‍රේමතිලක මහතා පදිංචිව සිටින නිවස වෙත ගියේය.