නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ජුබිලි සැමරුම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (17) පස්වරුවේ පැවැත්විණි.
නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ජුබිලි සැමරුම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (17) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එකසත් ජනපද නාවික හමුදාව හා එක්ව පසුගියදා මාතර ලන්දේසි රෝහලේදී සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීය.
මැයි මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව ඉදිකිරීමට යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා සහය දැක්වීමට ජාත්‍යන්තර පුණ්‍යාධාර සංවිධානයක් වන 2OR සංවිධානය කැමැත්ත පළ කරයි.
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.