පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අපනයන වෙළඳපොළ විවිධාංගීකරණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවත් අපනයනය සඳහා අලුත් වෙළඳපොළ සළකා බැලීමට කාලය එළඹී තිබෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

    කළුතර බේරුවල,මුහුදේ බෝට්ටුවක් පෙරළි සිදු වූ අනතුරින් මියගිය තැනැත්තෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි දීමනාවක් ද රෝහල්ගත වූවන් වෙනුවෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගත් බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    උසස් තත්ත්වයේ ගම්මිරිස් වගාව රටේ ප්‍රචලිත කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව අද  (21) සිට 23 දක්වා කොළඹ, ගලධාරී හෝටලයේ දී ආරම්භ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya