සමාජ මාධ්‍ය ජාල නියාමනය කිරීමට, නතර කිරීමට හෝ පාලනය කිරීමට රජයේ කිසිම අවධානයක් යොමුව නැතැයි සම කැබිනට් ප්‍රකාශක,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
සාර්ථක කොමිෂමක් බවට ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂම පත් කරන්නට කටයුතු කරන බවත් ලබන සතියේ අනෙකුත් ආගමික නායකයින්, මාධ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවීමට බලාපොරොත්තු වන බවත් සාමූහිකව මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට කටයුතු කරන බවත් සම කැබිනට් ප්‍රකාශක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
2017 -2-14 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ
දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.