පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දැඩි නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක ග්‍රාම නිලධාරී වසම් 189ක ජනතාව සඳහා පානීය ජල පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    රට පුරා සහල් හිඟයක් පවතින බවත් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇතත් සහල් මිල ඉතා අධික තත්ත්වයක පවතින බවත් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබයි.මේ පිළිබඳව කරුණු පහැදිළි කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේ ය.

    දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

    තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ ඓතිහාසික නිල මහෝත්සවය අද (17) අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පෙ.ව.10.30ට පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya