2017 වර්ෂයේ ගත වූ මාස 02 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 13703 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
අද දින සන්ධ්‍යා කාලයේ සිට වැසි තත්වයේ වර්ධනය වීමක්, විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ ඓතිහාසික නිල මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.