පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තොරතුරු දැන ගැනීමේ අයිතිය අපේ රටේ ජනතාවට ලබාදීමට අවශ්‍යයි කියන කාරණය රටතුළ කතාබහට ලක්වී බොහෝ කාලයක් ගතව ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    රාජ්‍ය කටයුතුවල නියුතු දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, ඊට අදාළ නිලධාරීන්, සංවිධාන හා ආයතන සියල්ල තම කාර්යය භාරය හා වගකීම විවෘතව සිදුකළ යුතු යන්න තොරතුරු පනතින් හෙළිදරවු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

    තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ ඓතිහාසික නිල මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    ඉන්දීය සාගරය තුළ සාමය සහ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ අරමුණින් සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් සමුළුවක් කැඳවීම උදෙසා ශ්‍රී ලංකාව මූලිකත්වය ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya