මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සහ අපනයන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කරමින් GSP + සහනය ලබන සතියේ ස්ථීරවම ශී‍්‍ර ලංකාවට ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බව ජනපති පවසයි.
මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සහ අපනයන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කරමින් GSP + සහනය ලබන සතියේ ස්ථීරවම ශී‍්‍ර ලංකාවට ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බව ජනපති පවසයි.
අපේ සෞඛ්‍ය තත්ත්වය දියුණු වීමට නම් හොඳ ජල සම්පාදන ක්‍රම,පානීය ජලය ලබාගත යුතුයි. අපේ ආර්ථිකය දියුණු කරන්න නම් නාගරිකරණයට, කර්මාන්තකරණයට ජලය ලබාදිය යුතුව තිබෙනවා. කළුගඟේ ජලය මහජන සුභ සිද්ධිය සදහා වැඩිපුරයොදාගත හැකි වෙනවා. ආර්ථික දියුණුව ජල සම්පාදන වැඩකටයුතුවලට ඉවහල් කර ගැනීමට හැකියාව ලැබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
වකුගඩු රෝගය හඳුනාගැනීමට පරික්ෂා කිරීම් වැඩි කර තිබෙනවා. 2016 වසරේ පමණක් ලක්ෂ තුනක් පමණ පරික්ෂා කර තිබෙනවා.වකුගඩු බද්ධ කිරීතවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ( මහජන සෞඛ්‍ය ) වෛද්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ය.
වසර 2018 වනවිට නිදන්ගත වකුගඩු රෝගය ඇතිවීමට හේතු කාරණා සොයාබැලීමේ කටයුතු සොයාබැලීමට අවශ්‍ය අඬිතාලම මේවනවිටත් දමා ඇතැයි වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා පවසයි.