පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කළුගඟ ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු පියවරේ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීම ඊයේ (06) සිදු විය.

    රුහුණු සංවර්ධන කාලපය අද (07) ආරම්භ කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙන්ම ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැංලියැන් මහතාගේ සහභගීත්වයෙන් රුහුණු කලාපය ආරම්භ වීම හම්බන්තොට,මිරිජ්ජවිල, ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී  ආරම්භ වීමට නියමිතය.

    රෝගීන් සදහා රෝහල්වල සිදු කරනු ලබන රසායානාගාර පරික්ෂණ සිදු කිරිමට අවශ්‍ය උපකරණ රෝහල්වලට ලබාදීමෙන් පසු නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක නොකරන රෝහල් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍යවරුන් පිළිබද වාර්තාවක් වහාම ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෙද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට නියෝග කර ඇත.

    ජනපති පදවි ප්‍රාප්තිය දෙවර්ෂ පුර්ණය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සතුටු ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya