අන්තර්ජාතික තරඟ ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්ට මුල්‍යමය ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු විය.
සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීම පිණිස තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය හෙට (08) කොළඹ, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
2017 පැවැත්වීමට නියමිත 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ "රට හරහා දිවීම" ක්‍රීඩා ඉසව්ව අද (07) දින පෙ.ව.8.30 සිට නුවරඑළිය තුරග තරඟ පිටියේදී පැවැත්වේ.