ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිත විශාලතම ටයර් කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි පස්වැනි දින, හොරණ, වගවත්ත ආයෝජන කලාපයේ දී සිදු කෙරිණි.
රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදෙනවාට විරුද්ධ වන්නේ නම් එය තරුණ තරුණියන්ට කරන ද්‍රෝහීකමක් බවත් රටේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදෙන්න, ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් සකස් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිත විශාලතම ටයර් කර්මාන්තශාලාවට මුල්ගල තැබීම අද (05) හොරණ, වගවත්ත ආයෝජන මණ්ඩල කර්මාන්ත කලාපයේ දී සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය.
මහල් තුනකින් සමන්විත හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘත කෙරේ.