ජනවාරි 29, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයකට පැමිණියේ ය.

    හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභාවය වෙනුවෙන් වූ ශෝක ප්‍රකාශ යෝජනාව අද (26) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

    කවුරු හෝ වරදක් කර තිබෙනවා නම්, නීතිය ඉදිරියට  යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේ ය.

    දකුණු පළාතේ, රජයට අයත් හා පළාත් සභාවට අයත් මහ රෝහල් තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් ඒ සඳහා නව නිලධාරීන් සහ වසය අවුරුදු 65ට අඩු විශ්‍රාමික නිලධාරිනියන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya