දේශීය මට්ටමින් නිෂ්පාදනය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බවත් රටේ ආර්ථිකය ප්‍රචලිත කරන්න කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
විදේශ රටවලට ශ‍්‍රමිකයන් සපයන ආසියානු රටවල සංගමය හෙවත් කොළඹ කි‍්‍රයාදාමයේ සමාරම්භක සමුළුව ( Colombo process) අගෝස්තු මස 25 වන දින(හෙට )කොළඹ, ගාලු මුවදෝර හෝටලයේ දී පැවැත්වීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
දරිද්‍රතාවය නැමැති ප‍්‍රශ්නය රටින් තුරන් කරමින් නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීමට රජය කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.