අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලය පනත පිළිබඳව අනිසි බියක් ඇතිකරගත යුතුව නැතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
සම්මත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ගැන බොරු ප්‍රචාර දිගින් දිගටම සිදු කරන බවත් බොරු කියා ජනතාව නොමඟ නොයවන්නැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.
මරණ ලියාපදිංචි කිරීමේ ( තාවකාලික විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදය පිණිස අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
වසර අවසන් වීමට පෙර කෘෂිකර්ම අධිකලාප හතක් ආරම්භ කරන බවත් ''ධනසවිය'' වැඩසටහන මගින් කාන්තාවන් දස ලක්ෂයක් වගාවට නැඹුරු කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.