ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනමාධ්‍යවේදීන් අනෙකුත් පුද්ගලයන්ට වඩා ඉදිරියෙන් තැබීමට හැකිනම් එය ඉතා වටිනා බවත් පෑනයි,කොළයයි ගෙන වාර්තා කළ මාධ්‍යවේදීන් තාක්ෂණයට යොමු කර ඔවුන් සවිබල ගන්වා ඉදිරියට රැගෙන යාම රජයේ ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    නූතන තොරතුරු තාක්ෂණයෙන් ජනමාධ්‍යවේදීන් සවිබල ගැන්වීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීමේ පළමු අදියර  අද (23) පාර්ලිමේන්තුවේ දී සිදු විය.

    පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඩිජිටල් ක්‍රමයට සිදු කරන්නට බලාපොරොත්තු වන බවත් නව රජය යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නූතන තාක්ෂණයෙන් ඉදිරියට ගමන් කරන අපේ පාර්ලිමේන්තුව අද ආසියාවේ හොඳම පාර්ලිමේන්තුව බවට පත්වී ඇති බවත් කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    සත්ව ආහාර (සංශෝධන ) පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya