ආංශික අධීක්ෂණ කමිටු සාර්ථක ක්‍රමයක් බවත් එම කමිටු සඳහා විශේෂ නිලධාරීන් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රථමවරට සංවිධානය කළ රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල -2016 අභිමානවත් ලෙස ඊයේ (19) බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී පැවැත්විණි.
ආහාර සැකසීම සඳහා භාවිතයට ගන්නා තෙල් වර්ගවල ඇසුරුම් නීති රීති නැවත බලගැන්වීමට හා නව නියෝග සකස් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්යක්ෂ (පාරිභෝගික කටයුතු සහ තොරතුරු ) චන්ද්‍රා තිලකරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
පණි බීම වල සීනි මට්ටම සඳහන් ට්‍රැෆික් ලයිට් ක්‍රමවේදය මෙන් ආහාරවල මේදය සහ ලුණු මට්ටම සඳහන් කිරීමටද ට්‍රැෆික් ලයිට් ක්‍රමවේදය යොදා ගන්නා බවත් එය ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.