ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සාමය සහ සහජීවනයේ පණිවිඩය ලොවට කියන ශ්‍රී ලංකාවේ උසම නත්තල් ගස නිර්මාණය කිරීමේ සමාරම්භක උත්සවය අද (18) ගාලුමුවදොර පිටියේ (වරාය අන්තය) දී පැවැත්වීමට නියමිතය.

    ඉදිරි දින කිහිපයේ දී දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැ.කි.මී.60-70 පමණ දක්වා) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    2016 වර්ෂයේ ගත වූ මාස 8 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 34773ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

    පසුගිය රජය විසින් වරාය නගරයක් ඉඳිකිරීම සඳහා 2014 සැප්තැම්බර් 16 වෙනි දින අත්සන් තබන ලද ගිවිසුම ප්‍ර‍තිස්ථාපනය කරමින්, නව කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරයක් (CIFC) සංවර්ධනය කිරීම සඳහා වූ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ CHEC Port City Colombo (Pvt) Ltd (ව්‍යාපෘති සමාගම) හා එක්ව, අද දින අත්සන් තැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya