ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    යාපනය විශ්වවිද්‍යාලයේ පසුගිය දා ඇති වූ ප්‍රශ්නය විසදීමට සියලු පාර්ශව වගකීමෙන් ක්‍රියා කළ බවත් ඒ පිළිබඳව සියලු දෙනාට ස්තුතිය පුද කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවීම ගැන වැරදි වැටහීම් වැළැක්වීමට උත්සහ ගත යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි.

    යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ සිසු ගැටුම සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි පියවර ගනු ලබන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    වසර 2024 ඔලිම්පික් කණ්ඩායම දැන්ම සිට ශක්තිමත්ව ගොඩනඟන අඛණ්ඩ වැඩපිළිවෙලකට යෑමට හැකි බවත් ඒ සඳහා විවිධ ක්‍රීඩාවන්ට දක්ෂ දරුවන් 50,000ක් තෝරාගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව  ක්‍රීඩා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya