ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රට බාරගත් පසු  විදුලි පුටු පිළිබඳව බියත් ආර්ථික සම්බාධක පිළිබඳ බියත්  රටේ නොමැති බවත් මෙම මාතෘ භූමීයේ
    ස්වෛරීභාවය කෙරෙහි කිසිම තර්ජනයක් නොමැති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    විකිරණශීලී ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වඩාත් ක්‍රමානුකූල තත්ත්වයක් රටතුළ ඇති කිරීමට බලාපොරොත්තුවන බව ශ්‍රී  ලංකා පරමාණුක බලශක්ති පනත යටතේ රීති  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඊයේ (21)  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ‍්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක්  වශයෙන් ඊයේ (21) දින ප‍්‍රකාශයට පත් කළේ ය.

    දේශපාලන හා වානිජ අංශ දෙකම සම්බන්ධ කරමින් රැකියා වෙළඳපොළ ඇති කර ආයෝජන වැඩි කිරීමට කටයුතු කරන බවත් කුමන දේශපාලන චෝදනා අවලාද නැගුවත් රටේ අනාගත පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් අනාගතයක් උදා කරලීම ජනාධිපතිතුමාගේත් තමාගේත් එකම බලාපොරොත්තුව වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya