ඉදිරි දස වසර සදහා ක්‍රමවත් සෞඛ්‍ය සැලැස්මක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ආයුර්වේද වෛද්‍යවරු ලෙස 830 කට කඩිනමින් පත්වීම් ලබාදෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ආර්ථික අභියෝග තිබුණත් ප්රතිලාභ දීම අඩු නොකළ බවත් සාධාරණ සමාජයක් සඳහා වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.
රත්මලාන, තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ අධීක්ෂණය සඳහා යොමු කිරීමට, අවධානය යොමු කර ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.