පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් වශයෙන් ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වීම සදහා ජපානයට ගිය තරුණියන් දෙදෙනෙකු එරට ප්‍රධාන පෙළේ සගරාවක් වන With IM සගරාවේ පිට කවරය සඳහා තෝරාගනිමින් ඔවුන්ගේ සේවය අගය කරමින් ඒ පිළිබඳව ප්‍රශංසා සහිත ලිපියක් පළකර ඇත.

    "මට මේ තනතුර එක්ක යාලුවෝවත් තරහකාරයෝවත් නෑ . මට අවශ්‍ය පුද්ගලයො නෙමේ ක්‍රීඩාව දියුණු කරන්න" ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජාතික තේරීම් කමිටුවේ රැස්වීම ට සහභාගී වෙමින් ප්‍රකාශ කරන ලදී.

    ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් භුක්ති විදින පිරිස් නියමානුකූල කිරීම සහ ඔවුන්ගෙන් හිමි වු යුතු බදු මුදල් අය කර ගැනීම සඳහා වන ජංගම සේවා වැඩසටහනේ තවත් අදියරක් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya