බස් මගීන්ගේ පහසුව වෙනුවෙන් පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.
ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍යයක් ලෙස රබර් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව වාර්තාව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මීට මාස කිහිපයකට පෙර ආරම්භ කළ අධිවේගී බස්රථ සඳහා පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් වශයෙන් අද (02) සිට අධිවේගී බස්රථ වල ගමන් කරන මඟීන් උදෙසා පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.