පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගොයම් කහවීම ඇතුළු රෝග නිසා වී වගා හානි සම්බන්ධ පැමිණිලි පරීක්ෂාවට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කණ්ඩායම් 05ක් අද(02) මොණරාගල ප්‍රදේශයට ගොස් තිබේ.

    ආර්ථික මධ්‍යස්ථානවල අතුරු බදු දී ඇති සියලු වෙළෙඳ සැල් දැනට වෙළෙද කටයුතුවල නිරත වන අතුරු බදුකරුවන්ටම පැවරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත .

    2023 ඉදිරි යල කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

    දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya