පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     • ජාතික නිදහස් සැමරුම් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය පෙබරවාරි 06 සිට 12 දක්වා කොළඹ තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී 

    75 වන නිදහස් උළෙල අභිමානවත්ව සැමරීම සඳහා ,යුධ, ගුවන්, නාවික, පොලිස් විශේෂ බලකාය,විශ්‍රාමික රණ විරුවන් සහ විවිධ අවශ්‍යතා ඇති භට පිරිස් 6410ක සහභාගී වන බව , ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධ්‍යක්ෂ,පිරිස් පාලන බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු මහතා පැවසීය.

    ජපානයේ Kawaguchi පළාත් පාලන ආයතනය විසින් රුපියල් 2,1973,000 වටිනාකමකින් යුත් ගිලන් රථයක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත ලබාදුන් අතර එය පසුගියදා එම අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ප්‍රධානය කෙරුණි.

    75 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය නිමිත්තෙන් පෙබරවාර මස (4) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති රථවාහන, රොෂාන් විජේසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya