ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි Rear Admiral Joaquin J. Martinez de Pinillos ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා ( ජනවාරි 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
අදාළ නගර ආශ්රිත ජනතාවගේ අදහස් සැලකිල්ලට ගැනීම අනිවාර්යයි....
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (25 දින) සුබ මොහොතින් සිය ධූරයේ වැඩ ආරම්භ කරන ලදි.
කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කුලුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගැනීමටත් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.