උතුරු මැද පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ග්‍රාම සංවර්ධන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන හා අලෙවි ප්‍රදර්ශනය උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (25) ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පවත්වන ලද සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසය 2023 ජනවාරි මස 19 වන දින සිට 2023 ජනවාරි මස 25 වන දින දක්වා කොළඹ, ත්‍රීකුණාමලය සහ මුල්ලිකුලම් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනු අතර, එය 2023 ජනවාරි මස 26 වන දින සාර්ථකව නිමාවට පත්විය.
වින්දිතයන් බවට පත්වන දරුවන් අපහසුතාවට වැළැක්වීම සදහා ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ මැදිහත්වීමෙන් පරිවාස නිලධාරීන්ට සාම විනිසුරු පත්වීම්