පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ  ප්‍රතිඵලනිකුත් වෙයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා දීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බව එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා (23) අවධාරණය කළේය.

    මේ වන විට ක්‍රියාත්මක වන ඉහළ පොලී අනුපාතය නුදුරේදී පළ යනු ඇති බවත්, මේ වන විට දේශීය වෙළඳපොළ තුළ ද්‍රවශීලතාවයෙහි ක්‍රමික වර්ධනය වීමක් දක්නට ලැබෙන බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

    මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමටත්, ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා මහත්මිය (Rita G. Mannella) කැමැත්ත පළ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya