පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කුඩා හා මධ්‍ය පරිමාණ  කොන්ත්‍රාත්කරුවන්ගේ ඉඳිකිරිම් ආරවුල් විසදීමට උපදේශන වැඩසටහනක් ආරම්භයි.

    රුසියාවේ සිට සිට ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු පිළිබද සොයා බලන ලෙසට වාණිජ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

    • නිෂ්පාදන පිරිවැය සාධාරණ ලෙස ඇස්තමේන්තු ගත කොට වෙළෙඳපොළ තුළ බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳ අවධානය
    • කුකුළු නිෂ්පාදන ආශ්‍රිත දේශීය බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා.
    • වෙළඳපොලේ පවතින බිත්තර හිඟය පාලනය කිරීම පිළිබඳ අවධානය.
    • පාරිභෝගිකයාට සාධාරණ මිලකට බිත්තර ලබාදීම කෙරෙහි අවධානය

    අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ දුම්රිය මගින් උඩරට ප්‍රදේශවල සිට කොළඹට එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව කරුණු සොයා බැලීමට විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya