පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ගොයම් කහපැහැ වීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇත.

    කොළඹ නාගරික මරණ පරීක්ෂක කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (25) එක්විය.

    ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ 50% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාතිපතිවරයා හමුවේ අද (25) පැවසීය.

    ලාදුරු රෝගයට බිය විය යුතු නැති බවත් එය තුරන් කළ හැකි සහ තුරන් කළ යුතු රෝගයක් බවත් කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya