මෙරට සියලුම දුම්රිය මාර්ග යළි සකස් කෙරෙන බවත් ඉදිරියේ දී දුම්රිය මාර්ග පද්ධතියට විදුලි දුම්රිය මාර්ග ද එකතු කරන බවත් ඊට වසරක ලබාදෙන ලෙසත් කැාබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
විදුලි ගැටලුවට එකම විකල්පය වන්නේ විදුලි බිල සංශෝධනය කිරීම පමණක් බවත්, එසේ නොවුවහොත් පෙර පැවති පැය ගණනක විදුලි කප්පාදුව මෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවත්,කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජාති ආගම් කුල මළ වර්ණ සහ ලිංග භේද වලින් තොරව තර්ජනයෙන් ගර්ජනයෙන් සහ බියෙන් සැකෙන් තොරව තමන් කැමති තැනක ජීවත් වීමටත් ජීවනෝපාය සකසා ගැනීමටත් පුරවැසියන්ට අයිතියක් තිබිය යුතු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.