නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ සංරක්ෂණය කිරීමට තීරණයක්
විදේශීය ශ්‍රම වෙළඳපොළ වෙත ගුණාත්මක ශ්‍රමිකයින් ලබාදීම අරමුණුකොටගෙන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී අවධානය යොමු විය.