පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින්  (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

    සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය සඳහා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත 2023 වර්ෂයේ සමස්ත මහවැලි කලාපයේ ඉඩම් හිමිකම් පත්‍ර 69, 812 ක් ලබා දීමට කටයුතු සැලසුම් කර තිබෙන බව වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

    ගොඩකවෙල නව සතිපොළ සංකීර්ණය ජනතා අයිතියට පැවරීමේ උත්සවය පසුගියදා (19) පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ සහ රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී  මුදිතා ප්‍රශාන්ති ද සොයිසා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගොඩකවෙල නගර මධ්‍යයේ දී සිදු කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya