පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිසි උෂ්ණත්වයෙන් යුතුව දීර්ඝකාලීනව එන්නත් ගබඩා කළ හැකි අධිතාක්ෂණික එන්නත් ගබඩා ශීත කාමර (walk-in cold rooms) 13 ක් මෙරට සෞඛ්‍ය පද්ධතියට ජපන් රජය විසින් අද (24) පරිත්‍යාග කෙරිණි.

    රබර් වගාව සඳහා බලපා තිබෙන වලයාකාර පත්‍ර පුල්ලි රෝගය ව්‍යාසන තත්ත්වය වළක්වා ගැනීමට සැවොම එක් විය යුතු බව රබර් පර්යේෂණ ආයතනයේ ශාක ව්‍යාධි ක්ෂුද්‍ර ජිවි විද්‍යාඥ,අංශ ප්‍රධානී සරෝජිනි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි කවුන්සිලයේ සාමාජිකයන් සිව් දෙනෙකු හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අද (25) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු විය

    ශ්‍රී ලංකා නාවික හමුදාව ‍පොලිසිය හා එක්ව (ජනවාරි 24) උදෑසන යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 60 කට අධික තොගයක් (‍තෙත බර සහිත) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya