පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් සාර්ථක හා සුභවාදී ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ණය ලබාදීම සම්බන්ධයෙන් යම් එකඟතාවයක් පැමිණ ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මෙම වසරේ මුල් කාර්තුවේදී අත්සන් තැබීමට ඉඩ ඇති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    QR කේතයට අනුව ඉන්ධන නිකුත් නොකරන පිරවුහල්වලට එරෙහිව නීතිමය පියවර-ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

    2023 වසරට වෙන් කරන ලද වියදම් වලින් 6% ක් කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡාවට ලක් වූ බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    බිඳවැටී ඇති ග්‍රාමීය මාර්ගවල බස් රථ ධාවනය නඟාසිටුවීමට නිදහස් සමරුවට සමගාමීව සෑම ඩිපෝවකටම නව බස් රථ ලබා දෙන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya