සියලු ප්‍රදේශවලින් වාර්තාවන ගොයම් කහවීමේ රෝග තත්ත්වය සම්බන්ධව සාම්පල ලබා ගැනීම මේ සතියේ අවසන් කෙරේ.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය සදහා ලබන බදාදා නැවතත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හමුවීමට තීරණය කරයි
අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබාදෙන සහනය තවත් මාස 05කින් දීර්ඝ කෙරේ
පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීම සඳහා වන නව වෙබ් අඩවියක් (16) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හඳුන්වා දෙනු ලැබීය.