රජයේ වියදම් කළමනාකරණය කරගැනීමට රාජ්‍ය සේවක මාසික වැටුප් ගෙවීමේ වෙනසක් සිදුකරමින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීමේ ක්‍රමවේදයේ වෙනසක් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබී ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු වහාම දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරින් 26,000ක් ගුරු සේවයට බඳවා ගැනීමේ නිවේදනය නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (17)පාර්ලිමේන්තුවේදී පැවසීය.
අන්ත අසරණ දුපප්පත් ජනතාවට සහාය දීමට පක්ෂ භේදයකින් තොරව සහය දෙන්න
ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (16) පැවැත්විණි .