පෙබරවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2021(2022)මූලික පිරිවෙන් අවසාන විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    වනජීවි දෙපාර්තමේන්තුව 2022 වසරේ දඬ මුදල් වශයෙන් රුපියල් හැත්තෑලක්ෂයක ආදායමක් උපයා තිබේ.

    දේශිය හා විදේශිය සංචාරකයින්ගේ ආකර්ෂණය හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යශයේ මඟින් ලෝකප්‍රකට සිගිරයේ සිට හිරු උදාවේ ආශ්චර්ය විඳගැනිමේ අවස්ථා පසුගිය (14) වන දින සිට ආරම්භ විණි.

    දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya