සීතාවක පුරවරයේ සංචාරයට නව මඟක් විවර කරමින් "සීතාවක ඔඩිසි " ගමන් අරඹයි.
අටුකොටු සරු වී, දිළිඳුකම තුරන් වී, සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවා!'' යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2023 වසරෙහි ලොවට උදා වූ අසිරිමත් තෛයිපොංගල් උත්සවය ජාති භේදයකින් තොරව, පොංගල් කිරිබත් මුළු රටටම බෙදන්නට හැකි කරුණාබර සිත් පහළවන, සහයෝගය, සමානාත්මතාවය, සමෘද්ධිය මෙන්ම රෝ- පීඩාදී උවදුරුවලින් මිදුණු, නව හෙට දිනකට ඇරඹුමක් වේවා! යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුමක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
සියලුම දෙමළ ජනතාවට සාමය ,සතුට,සෞභාග්‍ය පිරි ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා ''යැයි තෛපොංගල් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මහතා පවසයි.