පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තෛපොංගල් හින්දු ආගමික උත්සව දිනය (15) නිමිත්තෙන් බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලු සුරා සැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක,අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් / ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම් කපිල කුමාරසිංහ මහතා පවසයි.

    ජාතික තෛපොංගල් උත්සවය අද (15) නුවර එළිය තලවාකැලේ ශ්‍රී කදිරේශන් කොවීල් පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

    හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබයි.

    රටක් ලෙස විශ්වාසය තහවුරු කර ගැනීමට හැකිවීම තුළින් ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී තිබෙනවා- ජනපති වෘත්තීය සමිති නියෝජිතයින්ට කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya