මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙවර මහ කන්නය සඳහා JICA ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල (UNDP) සහ තායිලන්ත තානපති කාර්‍යාලය බඩ ඉරිගු බීජ මෙට්‍රික් ටොන් 144 ක් කෘෂිකර්ම අමාත්‍යංශයට භාරදීම අද (22) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි

    2024 වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් එහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ඕමාන් රාජ්‍යයේදී විවිධ අතවරයන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකික කාන්තාවන් සම්බන්ධ සිදුවීම පිටුපසු සිටින ජාවාරම් කරුවන්ගේ ජාලය මේ වන විට ආනවරණය කරගෙන ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව රටපුරා ඊට අදාල වැටලීම් ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඊ.ඩී.බී. සේනානායක මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

    වැඩබලන ජනමාධ්‍ය ඇමති ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත් කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya