නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
ජනප්‍රිය නොවන තීරණ ගත්තේ නැත්නම් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල්වල ගුණාත්මකභාවය නියාමනය කිරීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන කොමිසම විසින් යෝජනාකර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමේ
කටයුතු මේ වන විට සිදුවන බවත්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව අඩු කර හෝ කප්පාදු කර නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (21)පාර්ලිමේන්තුවේ දී පැවසීය.