සෙස් බද්දෙන් ලබා ගන්නා ආදායම යොදවන්නේ රටේ කෙරෙන නිෂ්පාදනවලට අත දිමටයි......
මෙවන් අවස්ථාවක මෙම අරමුණේ ඇති වටිනාකම වටහා ගත යුතුය........
විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දිනට (19) යෙදෙන විවාදය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබාදීමේ දී ඇතිවන ගැටළු වලක්වාගැනීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවත් මාර්තු මස අවසන් වීමට පෙර ප්‍රාථමික පළමු ශ්‍රේණියේ උගන්වන ගුරුවරු 13,000කට ගුරු මධ්‍යස්ථාන හා පළාත් මට්ටමින් ඉංග්‍රීසි භෂාව පුහුණු කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කර තිබෙන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
මුහුද හරි හිතුවක්කාරයි. වෙලාවකට ලෙංගතුයි. රැල්ල ගහන කරදිය එක්ක පොරබදලා සම්පත් හොයාගිය සමහරු ආවේ තෝරු මෝරු හිතේ බරට අරං. තවත් අය මාරියාවේ හැංගුනේ ලබැඳියන්නේ ඇස්වලට තෙත කඳුලක් එක්කරං.