මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව, පහත සඳහන් පනත් කෙටුම්ප‍ත් 8 ට ඊයේ (17) සිය සහතිකය සටහන් කරන ලද බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    මෙවර අයවැයෙන් දේශපාලඥයන්ගේ භූමිකාව පිළිබඳ සංවාදයක් ගොඩනැගී තිබෙන බවත් පුරවැසියා බලාගෙන ඉන්නේ එකට එකතුවෙලා මේ රට ගොඩගන්නා වැඩපිළිවෙලක් බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සම්පාදනය කරන පනත් කෙටුම්පත ලබන වසරේ පළමු සය මස තුළ අවසන් කරන ලෙස ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු
    මන්ත්‍රීවරියන්ගේ සංසදයට උපදෙස් ලබා දුන්නේය.

    කුමන දේශපාලන පක්ෂයක් ආවද වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සැදිය යුතුයි...

    අපි දේශපාලනය බෙදිලා තරග කරමු- හැබැයි ආර්ථිකයේ දී බෙදිලා තරඟ කරන්න එපා...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya