ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් දිරිමත් කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව ඉදිරියේදී ධීවරමය සංචාරක වැඩසටහන් ආරම්භ කිරීමට යෝජිත බවත් ධීවර අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. අයි. රත්නායක මහත්මිය පවසයි.
මහබැංකුව වඩා ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය නීති රාමුව මහබැංකුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ව සකස් කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
මෙරට සියලු ජනතාව එක මවකගේ දරුවන් ලෙස ජීවත්වනු දැකීම අපේක්ෂාවයි
සියලු දෙනාටම පිළිගත හැකි විසඳුමක් උතුරට ලබා දීමට කටයුතු කරනවා - ජනපති
පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැය මගින් පියවර තැබූ බවත් 2023 වසරේ සිට 2027 වසර දක්වා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට මෙමගින් හැකියාව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.