මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආයෝජකයන් දිරිගන්වන නව පැකේජයක් සැකසිය යුතුයි - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙයි

    2018 වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදු කර නොමැති බැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සදහා ජුලි මාසය වන විට විදේශ සේවයට හතළිස් දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය.

     ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි සාකච්ඡා කෙරේ.

    රට තුළ පැන නැඟී ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ නිරෝගී සුවය වෙනුවෙන් සෞඛ්‍ය සේවාවන් ජනතාව වෙත වඩාත් සමීප කරලීමේ අරමුණින් විශේෂඥ ජංගම වෛද්‍ය සයන මාලාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya