මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය අයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීම සඳහා බවත්, රාජ්‍ය ආදායම හා රාජ්‍ය වියදම ජනතාවට බරක් නොවන පරිදි පවත්වාගැනීම රජයේ අරමුණ බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මෙවර අයවැයෙන් ඌව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලැබීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බවත් , ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තුතිය හිමි වන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

    ආයෝජකයන් සහ අපනයන ආරක්ෂා කර ගැනීමේ සහ වැඩිදියුණු කිරීම සඳහා වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් හඳුන්වා දී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

    සහනාධාර, යැපුම් මානසිකත්වය වෙනස් කිරීමට අවශ්‍ය ශක්තිය වත්මන් රජය විසින් ලබා දී ඇති අතර ඩිජිටල්කරණයට වැඩි අවධානයක් යොමු කරමින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටී ඇති විටෙක රට ගොඩ නැඟීම උදෙසා ඉදිරිපත් කළ අයවැයක් වන බවත්, අයවැයකටත් එහා ගිය 2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩපිලිවෙලක් බවත් විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya