මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපතිතුමාගේ හා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ ඉන්දීය එස්සිම් බැංකුවේ ආධාර අනුග්‍රහයන් කඩිනමින් ලබාගනිමින් මෙම වසර අවසානයට පෙර කන්කසන්තුරේයි වරාය නවීකරණය කර එමගින් රටටත් ප්‍රදේශයේ තරුණ තරුණියන්ටත් ප්‍රතිලාභ රැසක් අත්කර දීමට කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා (15) යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරෙයි වරාය නීරීක්ෂණය චාරිකාවකට සහභාගී වෙමින් පැවසීය.

    කැනඩාවේ පැවති i-can 2022 නව නිපැයුම් නවොත්පාදන ජාත්‍යන්තර තර‍ඟයේ දී රටවල් අසූ එකක තරඟකරුවන් හා තරඟ කර එහි රන්පදක්කම ජයග්‍රහණය කළ කන්තලේ අග්බෝපුර පදිංචි චතුර මධුමාල් තරුණයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් පසුගිය දා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සිදුවිය.

    ලංකාවේ විදේශ ගත වන ශ්‍රමිකයින්ගෙන් සියයට 30ක් පමණ නුපුහුණු ශ්‍රමිකයින් ලෙස විදේශ ගත වන නමුත් ඔවුන් යම්කිසි පුහුණුවක් විදේශ සේවා නියුක්ති කාර්යංශය යටතේ විදෙස් ගත වන බවත්, එහෙත් ලබන වසරේ අප්‍රේල් 1 වැනිදා යින් පසුව NVQ සහතිකය හා දින තහලිස් පහක පුහුණුව විදෙස් ගත වන ගෘහ සේවිකාවන්ට අනිවාර්ය වන බවත් විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

    ලබන වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන විට ආර්ථීක වශයෙන් අස්ථාවර වූ රට ස්ථාවර වෙමින් පවතින බවත්, මෙවර අයවැය සාම්ප්‍රදායික අයවැයක් නොව ඇතිවූ ආර්ථික ස්ථාවරබව තවදුරටත් රැකගන්නේ කෙසේද යන්න පෙන්වා දෙන අයවැයක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya