මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022 - 2025 අතර කාල පරිච්චේදයට අදාළව ගල් අගුරු මිලදීගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත්කොට ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්ම කිරීමට කෝප් කමිටුව නියෝග කළේය.

    කලාකරුවන් සඳහා ප්‍රමාදයකින් තොරව කතෘභාගය ලබා දීම වැදගත් බැවින් ඒ සම්බන්ධයෙන් මැදිහත්කරු වශයෙන් කටයුතු කරන වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයට අයත් රජයේ
    ආයතනය වන ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය හරහා එම ක්‍රියාවලිය කඩිනම්ව හා විධිමත්ව සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා (09) අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    රුදුරු ත්‍රස්ත්‍රවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීම උදෙසා දිවි හිමියෙන් කැප වී තිස් අවුරුදු යුද්ධය නිමාවට පත් කළ විරෝධාර රණවිරුවන් සහ ක්‍රියාන්විත රාජකාරී අතරතුර ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන්
    සහ ඔවුන්ගේ පවුල් වල නිරෝගී සුවය උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ අරමුණින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක''හෙළවිරු සුව ධරණී සුව සේවා''වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක වැඩසටහන (10) දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් දොම්පේ, කෑරගල රණවිරු ගම්මානයේදී ආරම්භ කෙරිණ.

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපයතවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයට ළඟා වීමට හැකි බැවින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya