මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කටාන ප්‍රාදේශීය සභා සභිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කටාන ප්‍රාදේශීය සභාවේදී පැවැත්විණි.

    සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට සිමෙන්ති මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ දිවයිනේ ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදන සමාගම්හි විධායක නිළධාරීන් අතර හමුවක් ඊයේ දින (09) වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිටස්තර මැදිහත්වීමකින් තොරව සාමකාමීව විසඳා ගැනීම සඳහා ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කළේය.

    මත් ද්‍රව්‍ය මැඩලීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya